TECH NEWS SINHALA THINGS TO KNOW BEFORE YOU BUY

tech news sinhala Things To Know Before You Buy

tech news sinhala Things To Know Before You Buy

Blog Article

එක් ප්‍රශ්නෝත්තර අඩවියකට දැනටමත් කෘත්‍රිම බුද්ධියෙන් උත්පාදිත පිළිතුරු ප්‍රවාහයක් මැඬපැවැත්වීමට සිදුව තිබේ.

නව චැට්බෝට් එකක් තෙමසක් තුළ පරිශීලකයින් මිලියන සියයක් පසුකර ඇත.

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

ව්‍යාපෘති නිලධාරීන් පවසන්නේ එහි චැට් ආකෘතිය හරහා, "පසුවිපරම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට, වැරදි පිළිගැනීමට, වැරදි තර්කාංගයන්ට අභියෝග කිරීමට සහ නුසුදුසු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට" කෘත්‍රිම බුද්ධියට ඉඩ සැලසෙන බව යි.

වීඩියෝ, සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් ධනය අහිමිවෙන්නේ ඇයි?

'අද්භූත ගැබ්ගැනීම්: 'මම කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ'

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

"ඒක සමහර විට අවුල්සහගත වේවි. සමහර විට අපි ඇත්තෙන්ම නරක තීරණ ගනීවි, සමහර විට අපිට අතිවිශිෂ්ට ප්‍රගතියක් හා වටිනාකමක් තියෙන මොහොතවල් ලැබේවි," ඔහු ලිවීය.

නමුත් චැට්බොට් එක ගැටලුසහගත පිළිතුරු ලබාදිය හැකියැ යි ද, පක්ෂග්‍රාහී හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකියැ යි ද සමාගම අනතුරු අඟවයි.

නයෝමි අමරසිරි: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’

පියාඹන මෝටර් රථයක් පියාසැරි සුදුසුකම් සහතිකය දිනාගනියි

ඉන් බොහෝ වැඩසටහන් පුහුණු කෙරුණේ අන්තර්ජාලයෙන් ලබාගත් විශාල දත්ත සමුදායන් මඟින් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා මානව ප්‍රකාශනයේ යහපත්ම දෑ මෙන්ම අයහපත්ම දෑ ද ඉගෙන ගනියි.

ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට

"ඒකෙ තහංචිවලින් වැළැකී සිටීමේ පද්ධතිය ඉතා පුළුල්" බව ඔහුගේ පරීක්ෂණ පිළිබඳ සටහන් කරමින් මයික් පර්ල් ලිවීය.

ගූගල්හි 'ලැම්ඩා' කෙතරම් ඒත්තු ගන්වනසුළු ද යත් දැන් එහි හිටපු සේවකයෙකු වන තැනැත්තෙකු, එය සචේතනික බවත්, චින්තනයක්, හැඟීමක්, පැවැත්මක් tech news sinhala ඇති හෙයින් එහි කැමැත්තට එරෙහිව අත්හදා බැලීම් සඳහා භාවිතා නොකිරීමේ අයිතිය ද ඇතුළු අයිතීන් ලැබිය යුතුබවත් නිගමනය කළේ ය.

ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?

ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටලු ඇති බවත්, "මේ පද්ධතිවලට බොහෝකොටම අන්තර්ජාල පරිශීලකයන්ගෙන් සදාචාර විරෝධී විදියට එකතු කරපු දත්ත ඇතුළත් කරන නිසා පුද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇතිවෙන්න පුළුවන්යැ"යි ද ඇය පවසයි.

Report this page